ගෘහාශ්‍රිත අලි ඇතුන් ගැන සොයා බැලීම වනඅලි ඇතුන් බැලීමට වඩා වෙනස්ය. වනඅලින්ට හිමිකරුවන් නැත. එනිසා අවශ්‍ය පියවර ගැනීමේදී තරමක් පහසුය. ගෘහාශ්‍රිත සතුන්ට ප්‍රතිකාර කරද්දී එසේ නොවේ. හිමිකරුවන්ගේ ඉල්ලීම්වලටද සවන්දිය යුතුය. මේ එවැනි සිදුවීමකි.
Read More »
චතුමිණී පුතුගේ කෑම පෙට්ටිය දෙස බලාගෙන කල්පනා කළේ ඔහු ඉල්ලන විදියට කටට රසට කෑමක් හදාදෙන්නට කවදා හැකිවේදැයි සිතමිනි. පුංචි එකාගේ මූණ එළිය වැටෙන්නේ බැදපු සොසේජස් කරලක්, එහෙමත් නැත්නම් මාළු පෙත්තක්වත් තිබුණු විටය.
Read More »
දුලීකා මාරපන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය සහ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනියක්. අපි සමහර වෙලාවට කතාවටත් කියනවනේ ‘කට කෑවත් කියන්න තියෙන දේ කියනවා’ කියලා. දුලීකාත් ඒ වගේ කෙනෙක්. ඒ නිසා ඉන්නෙ අරගල භූමියේ බව දැන දැනත් අපි දුලීකාට කතා කළේ ඒ පැත්තෙ විස්තර ටිකක් දැනගන්න.
Read More »
රට මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදයේ තරම මේ වනවිට කිසිවෙකුටත් රහසක් නොවේ. ඒ සඳහා විසඳුම් සෙවීමේදී මූලිකත්වයේලා සැලකිය යුතු කරුණු ගැනත්, බත් මුට්ටිය පිසගැනීමේ සිට සාමාන්‍ය ජනතාව මුහුණදෙන දුෂ්කරතා ගැනත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
Read More »
තැන්පත් පෙනුමක්, භාවමය කටහඬක් එක්ක හොඳ අත්ගුණයක් තියෙන කාන්තාවකට ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා ඒ කාලේ ඍෂිවරු කියලා තියෙනවලු. භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ට ඔය හැම ගුණාංගයක්ම පිහිටා තිබුණලුනේ.
Read More »
රට මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ජීවත්වන්නේ කෙසේද යන ගැටලුව බොහෝදෙනෙකුට තිබේ. ඒ ගැනත්, නව දේශපාලන ගමනකට බලාපොරොත්තු ඇතිකළ තරුණ අරගලය ගැනත් අප විමසුවේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ බිරිඳ වන ජනප්‍රිය ගායිකා ප්‍රදීපා ධර්මදාස මහත්මියගෙනි.
Read More »
මීට වසර කිහිපයකට පෙර HNDA සිසුන් පිරිසක් උද්ඝෝෂණයකට පෙළගැහෙන බව පොලිසියට දැනගන්නට ලැබුණි. එදාමෙදා තුර පැවති උද්ඝෝෂණවල රඟ හොඳටම දන්නා පොලිසිය උද්ඝෝෂණයේ සැර බාල කරන්නට අපූරු උපක්‍රමයක් යෙදුවේය. එනම් උද්ඝෝෂකයන් එන මග ඉදිරියේ පොලිස් නිලධාරිනියන් පිරිසක් සීරුවෙන් තැබීමයි.
Read More »
වයසට යනකොට ඉබේටම වගේ කොලැජන් අඩුවෙනවා. ඒක ඉතින් මොන සක්කරයටවත් නවත්තන්න පුළුවන් වැඩක් නෙමේ. අවුරුදු 30-35 වෙනකොට අපේ ස්වාභාවික කොලැජන් ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගන්නවා. හැබැයි හරි විදිහට රැකබලාගත්තොත් මේ තත්ත්වය ප්‍රමාද කරන්න අපිට පුළුවන්
Read More »
ජීවිතේ නැති බැරි කාලේ ඒ විදියේ කැපකිරීම් කරන බිරිඳකට අඩුම තරමේ අපිට පුළුවන් කාලෙදිවත් කෘතගුණ සලකන එක නේද කළගුණ දන්න උතුම් පිරිමියෙකුගෙන් වෙන්න ඕන? මම කියන්නේ නෑ සෑම ස්වාමිපුරුෂයෙක්ම බිරිඳ වෙනුවෙන් වෙහෙර විහාර හදවලා පූජා කරන්න ඕන කියලා.
Read More »
ඉන්දිරාජා ශ්‍රී දළදා මාළිගාවට ත්‍යාග කරනු ලැබූයේ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි විසිනි. ඒ 1989 දීය. මේ පැටවා ක්‍රමයෙන් වැඩෙත්ම පෙරහැරවලට ආගන්තුකයෙක් නොවීය. එය කෙසේ වුව ද ඉන්දිරාජා තරමක දඩබ්බරයෙකි. බලංගොඩ පෙරහැරේ දී වරක් එය දැකගත හැකිවිය.
Read More »
ඒ ගිය අවුරුද්දේ පෙබරවාරියේ දවසකි. ඉන්දු රණවීර පස්යාල බලා පිටත් වුණේ ඇය සේවය කරන බැංකුවේ රාජකාරී කටයුත්තක් සඳහාය. හැමදාමත් එළියට බසිද්දී පාරේ දුක් විඳින සතුන් ඇස නොගැසේවායි ප්‍රාර්ථනා කළත් එදාද ඉන්දුගේ දෑස් අවාසනාවන්ත වී තිබුණේය.
Read More »