නවතම ප්‍රවෘත්ති

පූර්ණ කාලීන සේවකයින්ට අප්‍රේල් වැටුප අනිවාර්යයි

අප්‍රේල් මාසයේ පූර්ණකාලීනව සේවය ලබාගත් සියලු සේවකයන්ට වැටුප් ලබා දීමට සේවායෝජකයින් කටයුතු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර පැවැසීය.
Read More »

උ.පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන තීරණය පාසල් පටන්ගත් පසු – ඩලස් කියයි

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග කල් දැමිය යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම ‘අරුණ’ට ඊයේ (5
Read More »

කොවිඩ් එන්නතක් ගැන වැඩි බලාපොරොත්තුවක් එපා

කොවිඩ් 19 වෛරසයට එන්නතක් සොයාගත නොහැකි වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කොවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නැබ්රෝ ප්‍රකාශ කර සිටියි.
Read More »

රටේ කොවිඩ් ආසාදිතයන් ගැන අපේ දත්ත නිවැරැදියි

දේශපාලන වුවමනාවන් මත කොවිඩ් වෛරසයට අදාළ සංඛ්‍යා ලේඛන පිළිබඳ කරුණු දැක්වීමෙන් වැළකී සිටින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා
Read More »