ලොවපුරා බොදු ජනතාව මහත් බැතියෙන් සමරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. බෝසත් චරිතයේ සිදුවූ වැදගත් සිදුවීම් තුන වන බෝසත් උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුදු
Read More »
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන කාර්ය මණ්ඩල වෙනුවෙන් ලබන සඳුදා (11 වැනිදා) සිට යොදවන දුම්රියයන්වල ආරක්ෂාව
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 21දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
වෙසක් මාසයේ වැටුප පුළුවන්නම් රජයට පරිත්‍යාග කරන්න ජනාධිපති ලේකම් සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි.
Read More »
ශ්‍රී ලාංකිකයෙකු වන රනිල් ජයවර්ධන මහතා බි්රතාන්යයේ අන්තර් ජාතික වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිඛේ.
Read More »
චීනයෙන් ආනයනය කරන ලද මැදිරි 8 බලවේග කට්ටල දුම්රියක් අද පරීක්ෂණ චාරිකාවක් සඳහා බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණියේය.
Read More »
Covid-19 වෛරස මර්දන හා ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 151 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ
Read More »
වෛද්‍ය පීඨයන්හි අවසන් වසර සිසුන් සඳහා තමන් පදිංචි ප්‍රදේශයට ආසන්න වෛද්‍ය පීඨයේ දී අවසන් විභාගයට පෙනී සිටීමට පහසුකම් සැලසීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම්
Read More »
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(05) දිනයේ හඳුනා ගත් රාජගිරිය, කොළොන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් මෙරටින් හදුනාගෙන තිබේ.
Read More »
මෙරට ඇඟලුම් ක්ෂේත්රය යළි නගා සිටුවීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ඉල්ලා ඇත.
Read More »