රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබේ.
Read More »
පවතින ආර්ථික අර්බුදයේදී වුවත් සේවකයන් සේවයෙන් පහ කිරීම හෝ වැටුප් කප්පාදුවක් කිරීමට හාම්පුතුන්ට කිසිදු නෛතික අවසරයක් නැතැයි කම්කරු අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන ‘අර
Read More »
කොරෝනා වෛරසය සඳහා එන්නත් සහ ප්‍රතිකාර සොයා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක (ලංකා රුපියල් බිලියන 1,500 ක පමණ ) මුදලක්
Read More »
ආර්ථික ක්‍රියාකාරකම්වලට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය තදුරටත් අඩුකර තිබේ.
Read More »
පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) උදෑසන සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
ඉදිරි දින කිහිපය තුළ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »
බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6 වැනිදා) නිකුත් කෙරිණි.
Read More »
කොළඹ රැඳී සිටින හත් දහසකට ආසන්න වතුකරයේ පිරිසක් යළි සිය ගම් බිම් කරා යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය සූදානම් වෙයි.
Read More »