මහින්දාගමනයේද මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන ඒ කාලේ රටේ යුවරජ්ජුරුවෝ වෙච්චි මහානාම රජුගේ බිසව, අනුලා දේවියගේ හිත් පැහැදුනාලු. ඉන්පසු ඇය තවත් පන්සියයක් කුල කාන්තාවන් එක්ක පැවිදි බිමට පිවිසීමට අවශ්‍ය බව මිහිඳු හිමියන්ට දන්වා සිටියා.
Read More »
පාර්ලිමේන්තුවේ සිටින බොහෝ පිරිසකට මේ වනවිට මුහුණ දීමට සිදුව ඇත්තේ බියකරු තත්ත්වයකට බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා.
Read More »
මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අද (20) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවී තිබෙනවා.
Read More »
නිවේදිකාවන් ඇතුළුව රුපවාහිනියේ පෙනී සිටින සියලුම කාන්තාවන් මුහුණ ආවාරණය කළ යුතු බවට ඇෆ්ගන්ස්තානයේ තලෙයිබාන් රජය නියෝග කර තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පසුගිය (09) වන දා ගාලු මුවදොර අරගල භුමිය තුළ හා අරලියගහ මන්දිරය අසළ ඇති වු ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි සහ ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා හිටපු මන්ත්‍රි කංචන ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) කැඳවා තිබුණා.
Read More »
සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබලදීම යටතේ රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
Read More »
වයස අවුරුදු 16 සහ 17 වයස්වල ගැහැණු ළමයින්ගේ දරු ගැබ ගබ්සා කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කරන කෙටුම්පතක් ස්පාඤ්ඤය අනුමත කර තිබෙනවා.
Read More »
කොළඹ හිටපු නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය මැයි මස 5 වනදා පැවැත්වූ බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.
Read More »
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
Read More »