මෙරට කොරෝනා රෝගීන් ගණන 690 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා ඇරඹීමට නියමිතයි.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැදවා ඇති සාකච්ඡාව සඳහා තම මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read More »
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන විඩීයෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිඛේ.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් තුන් දෙනෙකු හදුනාගෙන තිඛේ.
Read More »
ගොඩබිම් ප්‍රදේශ සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ
Read More »
කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
Read More »
රටේ පවතින කොවිඩ් - 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා
Read More »
මෙරටින් තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හදුනාගෙන තිඛේ
Read More »
වෛද්‍යවරයෙකුට අයත් නිවසක් කුලියට ලබාගෙන හෙරොයින් ජාවාරම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු රුපියල් කෝටියක් වටිනා හෙරොයින්, ගිනිඅවියක්, මත්කරල්
Read More »
නට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත
Read More »