නවතම ප්‍රවෘත්ති

කොරෝනා වෛරසයට යොදාගත හැකි ඖෂධයකට අමෙරිකාවෙන් අනුමැතිය

කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි ඖෂධයකට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය සිය හදිසි අනුමැතිය ලබාදී තිබේ.
Read More »

ණය සහන ඉල්ලන්න තවත් සති දෙකක්

කොරෝනා තත්වය හමුවේ බලපෑමට ලක්වු පුද්ගලයින්ට සහ ව්‍යාපාර සඳහා සහන ලබා ගැනිමට අදාලව අයදුම්පත් යොමු කිරිමට ලබා දී තිබු කාලය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දීර්ඝ කර තිඛේ.
Read More »

දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර අද විශේෂ සාකච්ඡාවක්

මහ මැතිවරණය සදහා නාමයෝජනා භාරදී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද(02) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »

කොරෝනා නිසා ලෝකෙන් බාගෙකට රැකියා අහිමි වෙයි!

ලෝකයේ සමස්ත වැඩ කරන ජනතාවගෙන් හරි අඩකට කොරෝනා වසංගතය නිසා සිය රැකියා අහිමිව යා හැකි බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි.
Read More »

යල සරුකරන්න බිලියන දහයක පොහොර

ඉදිරි යල කන්නයේ හෙක්ටයාර පන් ලක්ෂ විසිතුන් දහස් පන්සීයක කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් රුපියල් බිලියන දහයක මුදලක් වෙන්කර ඇත.
Read More »

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත් වැසි

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
Read More »