ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල පුද්ගලයින් 4581 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
Read More »
ගාල්ල වරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මංඩලයක් රැගෙන නෙදර්ලන්තයේ ඈම්ට්රඩෑන් සිට පැමිණි විශේෂ ගුනන් යානයක් ඊයේ (03) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටපොලට ගොඩ බෑ බව මත්තල ගුවන්
තොට
Read More »
මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් රැදවියෙකු මියගොස් තිබේ.
Read More »
ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්ක 21 කේ එම කාල සීමාවේ වෙළෙඳසල්වලින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ සීනි සහ යීස්ට් බව පොලිසිය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන
Read More »
කොරෝනාවට මුවා වී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තුන්සියයකට අධික පිරිසක් සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට උසස් කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
Read More »
පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.
Read More »
කොළඹ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ප්‍රදේශයේදී සිටියදී නිරෝධායන වෙනුවෙන්මුලතිව්,කේප්පාපිලව්,ගුවන් හමුදා කඳවුර වෙත ගෙනැවිත් සිටියදී ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ ස
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ(01) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read More »
ලක්ෂ 21කට අධික වටිනාකමින් යුක්ත රජයේ මත්පැන් බෝතල් 600ක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අද (02 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කොරෝනා ආසාදිත නව රෝගීන් අද (16) සවස පස්වරු 6.15 වන විට කිසිවෙකුත් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read More »