නවතම ප්‍රවෘත්ති

නිරෝධායනය අවසන් කළ 119දෙනෙකු අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 119 දෙනෙකු අද (04) නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »

මුහුදේ අතරමංව සිටින මියන්මාර සරණාගතයන්ට ශ්‍රී ලංකාව සහන සැලසිය යුතුයි

මියන්මාරයේ රෝහින්ග්‍යා සරණගතයන් යැයි විශ්වාස කරන කාන්තාවන්, පිරිමින් සහ ළමුන් සිය ගණනක් රැගත් ධීවර යාත්‍රා කිහිපයක් මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අතරමංව සිටින බැවින්
Read More »

කොවිඩ් මඬින අරාබි එන්නතට යුරෝපයේ අවධානය

කොවිඩ්-19 වෛරසය අඩපණ කළ හැකි නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව ඇති අතර, ඒ පිළිබඳව යුරෝපා රටවල වෛද්‍ය පර්‌යේෂකයන්ගේද අවධානය යොමුව තිබේ.
Read More »

මහ මෝල් හිමියන්ගේ වැඩ නිසා රටේ හාල් හිඟයක් එන්න පුළුවන්

මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් තොග සිල්ලර හා තොග වෙළෙඳුන්ට අලෙවි කිරීමේදී දිගින් දිගටම විවිධ කොන්දේසි පැනවීම නිසා ඉදිරි දිනවලදී රටේ සහල් හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟ
Read More »

කොළඹ කොටස් හුවමාරුවත් ඩිජිටල්කරණයට

දුරස්ථකරණය ආරක්ෂා කර ගනිමින් කොළඹ කොටස් හුවමාරුවේ සියලු කටයුතු ඩිජිටල්කරණයට ප්‍රමුඛත්වය ලබාදී පූර්ණ විද්‍යුත් ක්‍රමයකට සිදුකිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය
Read More »

පාසල් ආරම්භයට සුදුසු තත්වයක් නැහැ

කොරෝනා වෛසරය ව්‍යාප්තියත් සමග යළි පාසල් ආරම්භ කිරිමට සුදුසු තත්වයක් රටතුල නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »

මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්ෂයේ පරමාර්ථයයි

පැරැණි පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්දනය කඩාකප්පල් කර මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්ෂයේ පරමාර්ථය වී ඇතැයි
Read More »

වාරියපොල නාවික සෙබලාගේ පියාට සහ සොයුරාට පහර දුන් අය අතර පොලිස් නිලධාරියෙකුත්

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළෙකු නිවසේ සඟවාගෙන සිටින බව පවසමින් අදාළ සෙබළාගේ පියාට සහ සහෝදරයාට වාරියපොළ කුරණව ප්‍රදේශයේ දී පසුගිය (30වැනිදා) පිරිසක් පහර දී ඇත.
Read More »

වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ වැඩිම අවදානම මහසෙන් කඳවුරට

වැලිසර නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ කොවිච් -19 වෛරසය වැඩිපුරම පැතිරුණු මහසෙන් කඳවුර අවදානම් කලාපයක් (රෙඩ් සෝන්) ලෙස හඳුනාගෙන ඊට වැඩි අවධානයක්
Read More »

බස් දුවවන්න ඉන්ධන සහනය දෙන්න – ගැමුණු

පෞද්ගලික බස්රථ ධාවනය කිරීම සඳහා ඉන්ධන සහනාධාරය ලබාදෙන ලෙස පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න රජයෙන් ඉල්ලීමක් කරයි.
Read More »