ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1,005,580ක් මේ වන විට සුවය ලබා ඇති බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය පවසයි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
හෝමාගම රජයේ රෝහල කොයිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා භාවිතයට ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්
Read More »
සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව පෙර වසරට (2018) සාපේක්ෂව මෙවර ඉංග්‍රීසි විෂය සමත් වීමේ ප්‍රතිශතය සියයට 7.46කින් ඉහළ ගොස් ඇති අතර විද්‍යාව විෂය සමත් වීමේ ප්
Read More »
කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්වන කාන්තාවන්ගේ සංඛ්‍යාව මිලියන ගණනින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
Read More »
ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා අද (30) දින උදෑසන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක්
Read More »
ජපාන් ‘යෙන්’ හා ඇමෙරිකානු ඩොලරයෙහි අගය රුපියලට සාපේක්ෂව පසුගිය මාර්තු 20 වැනිදායින් පසුව අධික ලෙස ඉහළ යෑමත් සමග සියලු වාහනවල මිල ගණන්
Read More »
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය වනතුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කරන බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී. කුමා
Read More »
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි වෙත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල තොගයක් පරිත්‍යාග කර ඇත.
Read More »
ෆේස්බුක් ගිණුම් අක්‍රිය කෙරෙන ව්‍යාජ පණිවිඩයක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු හඟවයි.
Read More »