නවතම ප්‍රවෘත්ති

මවගේ අනියම් සැමියා 7 හැවිරිදි දරුවා අපයෝජනය කරයි

තම අනියම් බිරිඳගේ 7 හැවිරිදි පිරිමි දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන පුද්ගලයකු තලාව පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.
Read More »

“මේ ආණ්ඩුව කරන්නෙ කළු පාට කුරුල්ලෙක්” – රෝහිණි කවිරත්න

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ලබන පරාජයන් රැසක ආරම්භය අද සනිටුහන් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පවසනවා.
Read More »

වසර 30කට පසු ප්‍රංශයට අග්‍රාමාත්‍යවරියක් පත් වෙයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස හිටපු කම්කරු ඇමතිනි එලිසබෙත් බෝර්න් පත් කර තිබෙනවා.
Read More »

මෙරට සංචාරක හෝටලයකදී විදෙස් ජාතික තරුණියකට අතවරයක්

බෙන්තොට ප්‍රසිද්ධ සංචාරක හෝටලයකදී 26 හැවිරිදි මියන්මාර් ජාතික තරුණියකට අතවර කළ බව යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ දිනයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

සිංහල වගේම දමිළ රසික පිරිසකුත් ඉන්න එක මට සතුටක්

සුරූපී ඉන්දියානු නිළි අයිශ්වර්යා රායිගෙන් නිවේදකයෙක් දවසක් මෙහෙම අහනවා.

‘‘අයිශ් ඔයාට ඉස්කොලේ යන කාලේ හොඳට ඉගෙනගන්න පුළුවන් කියන්නේ ඇත්තද?’’
Read More »

ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්…

දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට ස්පාඤ්ඤ රජය සැලැසුම් කර ඇති අතර, ඊට අදාල පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් බව පැවසෙනවා.
Read More »

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනිය නව අගමැතිට සුබ පැතුම් එක් කරයි…

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලී චන්ග් මහත්මිය නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.
Read More »

පොලිස් වෙඩි පහරින් මාධ්‍යවේදිනියක් මරුට…

ඊශ්‍රායල හමුදාව කළ වෙඩි තැබීමකින් අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන ෂරීන් අබු අක්ලේ (ඊයේ) ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
Read More »

මොන්රෝගේ සිතුවමට ඩොලර් මිලියන 195ක මිලක්…

ඇන්ඩි වෝර්හෝල් විසින් නිර්මාණය කරන ලද මර්ලින් මොන්රෝගේ චිත්‍රයක් ඩොලර් මිලියන 195 කට (පවුම් මිලියන 158.17) වෙන්දේසි කර තිබෙනවා. එය 20 වැනි සියවසේ මෙතෙක් ඉහළම මිලට අලෙවි වූ චිත්‍රය වේ.
Read More »