නවතම ප්‍රවෘත්ති

මාදිවෙල නාගරික සංවර්ධන අධිකාරියෙන් අක්කර 34 ඉඩම් ගොවිතැන් සඳහා

නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවෙල ප‍්‍රදේශයේ පවතින වගාකරන හා වගානොකරන අක්කර 34 පමණ වන කුඔුරුයාය ගොවිතැන් කිරිම සදහා ප‍්‍රදේශවාසින්ට ලබාදිමේ වැඩසටහනක්
Read More »

20න් පසු සති 2ක් පොදු ප්‍රවාහණය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

අප්‍රේල් මස 20න් පසු සති දෙකක් යන තෙක් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.
Read More »

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කොරෝනා (COVID-19) ‌වෛරසය අවසන් වන තෙක් දීර්ඝ කරන ලෙසට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන
Read More »

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

අපිට මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජිවත්වන එක තමයි අපිට වැදගත්- ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිලිනොච්චියේදී පවසයි.
Read More »

ඇඳිරි නීති වෙලාවේ කොළඹ වාහන නවතා තබන්නනට පණිවුඩයක්

ඇදිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම සදහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය පවරා නොමැති බව කොළඹ මහ නගර සභාව පවසයි.
Read More »