ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථීක වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවත් එයට හේතුව 2005 සිට 2014 දක්වා කාලය තුළ රටේ පාලකයින් සිදුකළ දූෂිත ක්‍රියා හේතුවෙන් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරනවා.
Read More »
සිය දෙමාපියන් දිනපතා නිවසේදී රණ්ඩු වන බැවින් තමාට නිදහසේ ජීවත්විය නොහැකි බව පවසමින් 14 හැවිරිදි පාසල් සිසුවියක් යාපනය , අච්චුවේලී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »
එදා රොදහැම් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරඟාවලියේ තවත් සුවිශේෂී තරඟයක් පැවැත්වීමට සියල්ල සූදානම්ය. ඒ ආධුනිකයන් තරඟ වදින ‘නිසාන් මාච්’ ඉසව්වයි. වෛවර්ණ ගැන්වූ මෝටර් රථ විසිදෙකක් තරඟකරුවන් විසිදෙකක් සමඟින් තරඟබිමේ ආරම්භක ස්ථානයේය. මොහොතකින් තරඟය ආරම්භ විය.
Read More »
බදුල්ල - හාලිඇල - උඩුවර වත්ත ප්‍රදේශයේ දී පාසල් සිසුවියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
18 හැවිරිදි පාසල් සිසුවියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
Read More »
ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
Read More »
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය ප්‍රදේශයේදී විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි කුඩු සෙල්වි නමින් හැඳින්වූ කාන්තාවක් සමග තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
Read More »
සිය මවගේ හිසට මිටියකින් පහරදුන් 17 හැවිරිදි දැරියක් බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »