දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුගේ කකුල් දෙක, ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා බරපතළ තුවාල සිදුකර ඝාතනය කර තිබෙනවා.
Read More »
නාත්තන්ඩිය දම්මිස්සර ජාතික පාසලේ සිසුවියක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස්ව තිබෙනවා.
Read More »
භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් පමණ වාර්ෂිකව මෙරට පරිසරයට එක්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
Read More »
කොස්ගම, සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා යෑමෙන් පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
Read More »
දහස් සංඛ්‍යාත දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බවට පත්වීම ඒ තරම් පහසු නැත. හැකියාව, වාසනාව මෙන්ම අප්‍රමාණ කැපකිරීම්ද ඒ පිටුපස නිසැකවම තිබිය යුතුය.
Read More »
කටාර්, දෝහා හි අල් - වාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ යොවුන් යුවළක් වැළැක්වූ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතව ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
Read More »
ඊලොන් මස්ක් ගේ සමාගම විසින් අභ්‍යවකාශ ගත කළ ස්පේස් එක්ස් යානයේ රොකට්ටුවේ කොටසක් සඳට කඩාවැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසනවා.
Read More »
සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු කතරගම වැඩිහිටි කන්කන්ද වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසනවා.
Read More »
ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි මියගිය කාන්තාවගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
Read More »