නවතම ප්‍රවෘත්ති

ගෑස් පිපිරීම් සම්බන්ධ විශේෂඥ වාර්තාව අද

ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වයෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01)පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.
Read More »

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයට මිල සූත්‍රයක් – අනතුරක් සිදු වුවහොත් රක්ෂණාවරණයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට තමන් කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා.
Read More »

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබාගන්නා CEO – ශෙමාරා වික්‍රමනායක

2021 වසරේ ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබාගන්නා ප්‍රධාන විධායක නිලධාරීන් (chief executive officer – CEO) අතර පෙරමුණට පැමිණීමට ශෙමාරා වික්‍රමනායක සමත්ව තිබෙනවා.
Read More »

සොහොයුරාට නින්දයාමෙන් සිදු වූ අනතුරින් සොහොයුරිය මරු දකී

මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කොහොඹ ගසක ගැටිමෙන් සිදුවු අනතුරින් 24 හැවිරිදි තරුණියක් ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »

පා පැදියෙන් දරු ප්‍රසූතියට ගිය මන්ත්‍රීවරිය

නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

පස්වන මහලෙන් ඇදවැටී හෝටල් කළමනාකරුවෙකු ජිවිතක්ෂයට

නුවරඑළිය නගරයේ පිහිටි ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් අද (29) අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළු වීම නැවත්වීමට අවශ්‍ය පියවර ගත්තා – නාමල්

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුලුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
Read More »

කොත්තු මිල ඉහළට

තිරිඟු පිටි මිල වැඩි කිරීම සම්බන්ධ අවසන් තීරණය පිටි සමාගම් විසින් අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Read More »