නවතම ප්‍රවෘත්ති

සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරඟයේ ජය ලංකාවට – චමරිගෙන් ශතකයක්

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (23) සිය පළමු තරඟය සඳහා තරඟ බිමට පිවිසුණා.
Read More »

රාජ්‍ය සේවකයින්ට 55න් විශ්‍රාම යන්න පුළුවන්

ඕනෑම රාජ්‍ය සේවකයකුට ලබන ජනවාරි 1වැනිදා සිට වයස 55 පිරුණු පසු කැමති නම් විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
Read More »

ප්‍රචන්ඩත්වය හා හිංසනයට එරෙහිව අලුත් නිතියක් ?

රැකියා ස්ථානවල ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද නීති මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට අදාළ යෝජනාවලියක් පාර්ලිමේන්තුවට
Read More »

අලුත උපන් බිළිඳිය පණපිටින් වල දැමු මව අත්අඩංගුවට

යාපනය චාවකච්චේරිය, මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් තම කුසින් බිහිකළ බිළිඳියක පණපිටින් වලා දමා තිබියදී චාවකච්චේරි පොලිසිය බේරාගෙන තිබෙනවා.
Read More »

නව කැළණි පාලම හෙට සිට විවෘතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සුරතින් නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
Read More »

පාරුවක් පෙරලී 6ක් මරුට – ළමුන් පිරිසක් අතුරුදහන්

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Read More »

ගර්භණී මව්වරුන්ටත් කොවිඩ් බූස්ටර් එන්නත

කොවිඩ් 19 මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු , ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබාගැනිම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා.
Read More »