නවතම ප්‍රවෘත්ති

ඇමතිවරු වැඩි කළ හැක්කේ ජනපතිට පමණයි – ගම්මන්පිල

ඇමති ධූර ගණන 48 දක්වා වැඩි කරගෙන එජාප පසුපෙලට අවුරුදු තෑගි බෙදන්න එජාප නායකයෝ මේ දිනවල සිහින දකිනවා යනුවෙන් රී උදය ගම්මන්පිල අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.
Read More »

වාස් ගුණවර්ධනගේ අභියාචනා මාර්තු මස 12දා කැඳවයි

වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එයින් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා මාර්තු 12 කැඳවන ලෙස පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.
Read More »

මධුෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීමට සාකච්ඡා

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා.
Read More »

මහින්දගේ පෙත්සම සළකා බැලීම මාර්තු මස 14වැනිදා

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් ඉකුත් දා නිකුත්කර තිබු තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා ඉකුත්
Read More »

අල්ලස් හා දූෂණය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය

අල්ලස් සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවට වාර්තා වෙයි.
Read More »

මලික්ට එරෙහිව විශ්වාශභංගයක් ගෙන්න විමල්ගෙන් යෝජනාවක්

අමාත්‍ය මලික්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු බව විමල් වීරවංශ මහතා විසින් එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
Read More »

හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය – රවී

"අපි නිදහස ලබාගෙන වසර 71. නමුත් අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිල තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. අපි සුද්දන්ගේ යටතේම හිටියනම් හොදයි කියන කට්ටියකුත් සිටිනවා.
Read More »

රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග කඩිනමින් ආනයනය කිරීමට පියවර

රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25කට අධික සංඛ්‍යාවක් කඩිනමින් ආනයනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »

ජාතික ආණ්ඩු යෝජනාව පිලිබඳ අද පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා

අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ. එහිදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »