අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
Read More »
කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී ඇත.
Read More »
ඊයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී ජනාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයාටත්, රජයටත් එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම සිදු කළ යුතු ආකාරය පැහැදිලි කොට තිබුණා.
Read More »
ගාල්ල අක්මීමන වලහන්දූව ප්රදේශයේ මව සහ පියා ඝාතනය කළ බවට සැකකරන පුතෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
හබරාදුව ප්‍රාදේශිය සභාවේ අද 19 වන දින එජාප මන්ත්‍රිවරු කළුපටිබැද සටන්පාඨ ලියන ලද පොස්ටර් අත ඇතිව, සභාවට පැමිණිමත් සමඟම සභාවේ උණුසුම් කාරිතත්ත්වයක් ඇති වුහ.
Read More »
යුධ සමයේ තම ජාතිය වෙනුවෙන් ජිවිතක්ෂයට පත්වු මහවිරුවන් සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ පවසති.
Read More »
අද පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වීම හෝ නොවීම අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත එ.ජ.නි.සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
වත්මන් පාර්ලිමෙන්තුව පිළිබදව ජනතා විශ්වාසය බිංදුවට වැටිලා ඒ වගේම ජනතා ගෞරවයද බිදවැටිලා එනිසාම මෙම පාර්ලිමේන්තුවට පැවත්මක් නැහැ.
Read More »
ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මහතාටත් රජයටත් එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනා
Read More »
මාදම්පේ සිට මැදගම හරහා විලත්තව දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පැවති විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 02කට වඩා වැඩි කාලයක් ඇන හිටි.
Read More »
අද දිනයේදී පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට සහ අමුත්තන්න සදහා විවෘත නොවන බවට තොරතුරු වාර්තා වනවා.
Read More »