කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසර සිසුවියන්ට පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අව් රශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවන්ට පත්ව තිබෙනවා.
Read More »
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා අද (14) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා - යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ (SL EUPFA) සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර තිබෙනවා.
Read More »
මෙවර 95 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ දී ආසියාතික කාන්තාවන් දෙදෙනෙකු ගැන කතා බහට ලක්වී තිබෙනවා.
Read More »
ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා දරුවන්ට ආරක්ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »
අපි කොයිතරම් බටහිර සංස්කෘතියට අනුගත වෙන්න හැදුවත් අපේ රටේ කාන්තාවකට සම්ප්‍රදායිකව ලැබෙන පවුලේ වගකීම්වලින් ඇයට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ
Read More »
ප්‍රවීන රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය නැවත වතාවක් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වනවා.
Read More »
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබෙනවා.
Read More »
අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දැරියකට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන සිදුවීමක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.
Read More »
රාගම - කුරුකුලාව ප්‍රදේශයේ දැරියකට, සිය කුඩම්මා විසින් අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
Read More »
කොළඹ අවට සිදු කරන උද්ඝෝෂණ වහා ම නවත්වන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.
Read More »