නවතම ප්‍රවෘත්ති

ගිරිඋල්ල සහ පූජාපිටියේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සහ පූජාපිටිය ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද(09) මේ මොහොතේ සිට
Read More »

කරදර හා හිරිහැර වලට ලක් වූ 300 ක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු අද(09) දින අලුයම දිවයිනට පැමිණ තිබේ.
Read More »

මහාපරිමාණ ව්‍යාපාරිකයෙක් මාස 05කට සීනි ගබඩාකරලා

පසුගිය ඔක්තෝම්බර් 13 දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව රුපියල් 50කට පැවති සීනි කිලෝග්‍රෑමයක බද්ද ශත 25ක් අඩු කළ අතර එම ගැසට්ටුවේ කාලය ලබන 13 වැනි දින ඉකුත් වීමට නියමිතය.
Read More »

ගිරිබාවේ පොල් සොරුන් මාට්ටු

පොල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු ගිරිබාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රුපියල් රුපියල් 71,000ක් පමණ වන බව පැවසෙනවා.
Read More »

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලංකාවේ තිදෙනකුට ඇමරිකාව නඩු දමයි

2019 වසරේ අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ඇමරිකානු අධිකරණයකින් අධි චෝදනා ගොනුකර තිබේ.
Read More »