2020 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ
Read More »
උපාධිධාරී අභයසලාභී යෝජනා ක්‍රමය යටතේ රජයේ රැකියා ලබා සිටින කලා උපාධිධාරීන් 2000කට තොරතුරු තාක්ෂණ උපාධි හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 656දෙනෙකු සුවය ලබා තිබේ.
Read More »
වට්ස්ඇප් සමාජ ජාලය විසින් එම සේවාව භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ලබා ගැනීමට කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
හෙට (09) සහ අනිද්දා (10) යන දින දෙක තුළ දුම්රිය ගමන්වාර 19ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
Read More »
තාවකාලිකව අත්හිටුවා තිබූ සමථ මණ්ඩල කටයුතු යලි ඇරඹීමට තීරණය කර ඇත. මේ අනුව හෙට (09) සිට යලි ඇරඹීමට කටයුතු කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරනවා.
Read More »
වවුනියාවේ , පට්ටානිච්චූර් ප්‍රදේශයේ පසුගියදා එකම පවුලේ පස් දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබේ.
Read More »
ශ්‍රී ලාංකිකයන් සදහා කොරියාවෙහි රැකියා අවස්ථා වැඩි කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත් විණි.
Read More »
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ එහිදී සිදුවූ වෙඩි ප්‍රහාරවලින් බව අද (08) අනාවරණය වුණි.
Read More »
කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 162ක් පසුගිය 04 වැනිදා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර ති
Read More »
ගවයන් අතර පැතිර යන චර්ම වෛරස් රෝගයක් පිළිබඳ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.
Read More »