බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 45දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 638දෙනෙකු සුවය ලබා තිබේ.
Read More »
කොවිඩ් 19 ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කළ යුතු බවට කමිටු නිර්දේශ ඉදිරිපත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »
අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් සහ කමලා හැරිස් එරට ජනාධිපති සහ උප ජනාධිපති ලෙස ඇමරිකානු කොංග්‍රසය විසින් සහතික කර තිබේ
Read More »
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අඟලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.
Read More »
බෙල්ජියමේ සිට ගුවන් මගීන් මෙරටට ගෙන්වූ මත් පෙත් 18000ක් මධ්‍යම තැපැල් හුවමාරුවේදි රේගු භාරයට ගෙන තිබේ.
Read More »
තවත් යුක්රේන් සංචාරකයින් 183දෙනෙකු රැගත් ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.
Read More »
කෑගල්ලේ නිවසක පැවැත්වු දානමය පිංකමකට සහභාගී වු 21 දෙනෙකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට ඊයේ (06) හඳුනාගෙන තිබේ.
Read More »
සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read More »
මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ගම්මානයට සංචරණ සීමා පනවා තිබේ.
Read More »
කොළඹ වරායේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානවල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණෙන් නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය
Read More »