දකුණු පළාතේ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් 700කට වැඩි ගණනක් හඳුනා ගෙන ඇත. මේ අතර ඊයේ (22) දිනයේ දකුණු පළාතෙන් නව ආසාදිතයන් 33ක් හඳුනා ගෙන තිබෙනවා.
Read More »
කොවිඩ් ආසාදිතයන් 06ක් එකවර හමුවීමත් සමග මාතලේ මහ නගරසභාවේ සෞඛ්‍ය කම්කරුවන් වැඩි වශයෙන් ජීවත්වන මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශයට සංචරණ සිමා දමා ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
අයගම හැරැස්ස කළුමැදිරිය ගම්මානයේ සිට ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදා හැරි අයෙක් ඒවා අලෙවිකරමින් සිටියදීම අයගම පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පශ්චාත් උපාධි සඳහා විදෙස් ගතව යළි විශ්වවිද්‍යාලවලට නොපැමිණ සිටින පන්සියයක් පමණ වන ආචාර්යවරුන් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීම
Read More »
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ
Read More »
එළඹෙන උත්සව සමයේදී හැකි පමණ පැණි රස ආහාර පානවලින් ඈත්ව ප්‍රතිශක්තිය වඩවන ආහාරපාන සඳහා මුල්තැන දෙන්නැයි
Read More »
එළැඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරසෙන ජාත්‍යන්තර යෝජනාව වගවීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් යැයි
Read More »
මුහුණු ආවරණ පවා නොමැතිව ගම්පොළ නගරයේ පල්ලියක යාච්ඥා කරමින් සිටි පනස් දෙනකු අතුරින් කොරෝනා ආසාදිතයකු හමුවී තිබේ.
Read More »
විදෙස් රටවල් කිහිපයකින් ම නව කොරෝනා ප්‍රභේදයක් හමුවීම නිසා මෙරටට පැමිණෙන ගුවන් මගින් සම්බන්ධයෙන් දැනට ක්‍රයාත්මක ක්‍රමවේදය තව දුරටත් ක්‍රියත්ම කිරීමට තීරණය කර තිබෙනවා.
Read More »
නව ආසාදිතයන් 27 දෙනෙකු ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගෙන ඇත. එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 336ක් බවට පත්ව තිබෙනවා.
Read More »