නවතම ප්‍රවෘත්ති

ඉන්දියාවේ එන්නත් වැඩසටහන ජනවාරියේ

ඉන්දියානු ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙළ ලබන ජනවාරියේ ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් විශ්වාසය පළ කර තිබේ.
Read More »

කරාපිටිය රෝහල අධිකරණ වෛද්‍ය කටයුතු වලින් ඉවත්වෙයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොවිඩ් ආදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් ඉවත්ව සිටීමට තීරණය කර තිබෙනවා.
Read More »

වැරදීමකින් මාරු වී වෙනත් දරුවෙකුගේ සිරුරක් මිහිදන් කරලා

වැරදීමකින් මාරුවී මිහිදන් කරන ලද පිරිමි දරුවකුගේ සිරුරක් ඊයේ (22දා) පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් රුද්‍රිගු මහතා ඉදිරියේ ගොඩ ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.
Read More »

කුඹුරක තිබූ මෝටාර් උණ්ඩය

වවුනියාව, ඕමන්ත අරසමුරිප්පු ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මිලිමීටර 180 වර්ගයේ පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් ඊයේ (22 වැනිදා) සොයාගත් බව ඕමන්ත පොලිසිය පැවැසීය.
Read More »

2019 විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු පිළිබද මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

විශ්වවිද්‍යාල කඩඉම් (Z-score) ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්
Read More »

ණය නොගෙන නැගෙනහිර පර්යන්තය මෙහෙයවිය හැකි බව කියයි

ශ්‍රී ලංකා වරාය අදිකාරියේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහි වෘත්තීය සමිතිය සඳහන් කරනවා
Read More »