කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නා අගරදගුරු අතිඋතුම්
Read More »
වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
Read More »
මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීම සදහා යෝජනා වී තිබුණු රු. බිලියන 89ක එම්.සී.සී
Read More »
ස්ත්‍රී දූෂණවලට එරෙහිව දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා දැඩි දඬුවම් පැමිණවීම වෙනුවෙන් නව නීතියකට අත්සන් තැබීමට
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ගැබිණි මවක් විසින් සිව් නිවුන් දරු උපතක් සිදුකර ඇත.
Read More »
කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලී සිටි පෞද්ගලික ආයතනයක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
Read More »
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලැබු රෝගියකු ළග සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව
Read More »
අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් ඊයේ (16) දින සවස පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව වසා දමා තිබේ.
Read More »
ගම්පොළ ශික්ෂණ රෝහලේ ආසාදිත වෛද්‍යවරියගේ පියාද ආසාදිතයකු වීමත් සමග ඔහුගේ සේවා ස්ථානයේ සේවකයන් දෙදෙනකුද එයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
සෑම පවුලකම එක් සාමාජිකයකු බැගින් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකර කොවිඩ් රෝගීන් ඇති තැන් හඳුනාගෙන අනෙක් නිවාස හුදකලා බවින් මුදාහැරීමේ ඉක්මන් ක්‍රමවේදයක් ආරම්භ කර
Read More »
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති අමිත ගමගේ මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත් කර ඇත.
Read More »