නවතම ප්‍රවෘත්ති

කාටත් එපා කියපු මළ මිනියක් නිසා මගේ ජීවිතේ වෙනස්වුණා

ලියනාඩෝ ඩිකැප්‍රියෝ එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැන සතුටුයි

මිශෙල් දිල්හාරා
අර්ත් ඩේ නෙට්වර්ක් ලෝක පාරිසරික සංවිධානයේ ශ්‍රී ලාංකික තානාපති
ජනප්‍රිය රංගන ශිල්පිනී
Read More »

ගබ්සා සඳහා නිකුත් කරන ඖෂධ අලෙවි කිරීමට ඔසුසැල්වලට අවසර

ගබ්සා සඳහා භාවිතයට ගන්නා ඖෂධ අලෙවි කිරීම සඳහා ඔසුසැල්වලට අවසර ලබාදීමට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
Read More »

ඩයනාගේ නඩුවට අධිකරණය දුන් තීන්දුව

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
Read More »

නඩු භාණ්ඩ නිදහස් කර දෙන මුවාවෙන් මුදල් වංචාවක් කළ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට

අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට හැකි බව පවසා රුපියල් 3,694,000ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකළ සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කුඹුරකට ජලය හැරවිමට ගිය කාන්තාවක් ඝාතනය කෙරේ

කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ප්‍රදේශයේ කුඹුරකට ජලය හැරවිමට ගිය කාන්තාවකගේ හිසට පුද්ගලයෙකු විසින් ඊයෙ (03) රාත්‍රීයේ උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසනවා.
Read More »

ණය බර නිසා දරුවන්ට වස පෙවූ මවත් මියයයි

ණය බර හේතුවෙන් සිය දරුවන් දෙදෙනාට වස පොවා අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මවද අද (04) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල අගය කරයි

ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය පවසනවා.
Read More »

ආදර්ශා කරඳනගෙන් අධිකරණයට පෙත්සමක්

මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශා කරඳනගේ නීතිඥයින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා.
Read More »

දරු ප්‍රසූතියට අවශ්‍ය භාණ්ඩ ගන්න අසල්වැසි කාන්තාවගේ රන් මාලය උකස් කළ කාන්තාවට ඇප

මංගල උත්සවයකට සහභාගී වීම සඳහා අසල්වැසි කාන්තාවකගෙන් ලබා ගත් රන් මාලයක් උකස් කර මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගැබිණි කාන්තාවකට අධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.
Read More »

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් පුංචි පුතෙකුට දිවි අහිමි වෙයි

සිය මව විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටි පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසනවා.
Read More »