කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 570දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
Read More »
කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11)දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බව
Read More »
මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මේ දක්වා කොරෝනා රෝගින් 67 දෙනෙකු හමු වි ඇති බව වාර්තා වේ.
Read More »
මහනුවර නගර සීමාවේ වසා දමා ඇති පාසල් 45ක් අතුරින් 42ක් යළි විවෘත කිරීමට පියවර ගෙන ඇත.
Read More »
වායුගෝලයට කාබන්ඩයෝසයිඩ් එකතුවීමේ ප්‍රතිශතය සියයට 7කින් පහත බැස ඇති බව වාර්තා වනවා.
Read More »
ස්වයං නිරෝධායනය වන පවුල්වල නිවැසියන් තමන්ගේ දෛනික අපද්‍රව්‍ය නිවෙස්වලින් බැහැර කිරීමේදී වඩා වගකීමෙන් සහ සැලකිලිමත්ව කටයුතු කළයුතු බවත්
Read More »
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 - 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්රදානය කිරීම සඳහා ඕන්ලයින් ක්‍රමයට තොරතුරු රැස් කෙරේ.
Read More »
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වේයන්ගොඩ, නිදහස් මාවත ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.
Read More »
පෑලියගොඩ මැනිං වෙළඳපොළ සංකීර්ණයට අයත් වෙළඳසැල් නිසි ලෙස දෙන ලෙසට බලකරමින් එම ව්‍යාපාරික පිරිස ආරම්භකළ විරෝධතාව අද (11) දෙවන දිනටත් ක්‍රියාත්මක කිරීම සිදුකෙරෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ස්නූකර් තරගාවලියක් ඊයේ(10)පවත්වා ඇත.
Read More »
නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය
Read More »