නවතම ප්‍රවෘත්ති

LTTE අණ දෙන නිලධාරියා සොයා මැලේසියාවේ මෙහෙයුම්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වර්තමාන අණ දෙන නිලධාරියා තමා බවට හඳුන්වාගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Read More »

පුත්තලමේ පාසල් හෙට වසා දැමේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.
Read More »