කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ අද (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
Read More »
අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 257ක් අලුතින් හඳුනාගෙන තිබේ.
Read More »
2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99 කින් සම්මත වී තිබේ.
Read More »
එකම පුද්ගලයෙකුට දෙවතාවක් කොවිඩ් ආසාදනය වීම විරල බවට නව මතයක් ද ඉදිරිපත් වී තිබේ.
Read More »
බේරුවල ධීවර වරාය තුළ සිල්ලරට මාළු වෙළදාම් සිදුකිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් ධීවරයින් පිරිසක් අද (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.
Read More »
කුරුවිට බන්ධනාගාරයෙන් ඊයේ(20) දිනයේ නව ආසාදිතයින්15 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 319දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔර්ලෝසු කනුව කඩා බිද දමා ඉවත් කිරිමට විරෝධය පා යටිනුවර ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් අද (21) කලුකොඩි දමා ඊට විරෝධය පැය.
Read More »
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වී ගමන් කළ හැකි බස් රථයක් ඊය් (20) දා බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී හඳුන්වා දෙනු ලැබීය.
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 400කට අධික පිරිසක් අද (21) අලුයම දිවයිනට පැමිණ තිබේ.
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »