බන්ධනාගාර රැඳවියන් හා නිලධාරින් 156 කට ආසන්න පිරිසකට අද(11) වන විට කොරෝනා වැළඳී ඇති බව සෞඛ්‍ය අංශ වර්තා කරයි.
Read More »
මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොවිඩ් ආසාදිතයන්ගේ මරණ ගණන ඉහළයාමත් සමඟ සිදුවන මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා
Read More »
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 752 දෙනෙකු අද(11) දිනය වන විට හඳුනා ගෙන ඇත.
Read More »
මෙරට කොවිඩ් ආසදිතව සිටි 646දෙනෙක් අද (11)දින පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
Read More »
මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මේ අනුව වයස
Read More »
පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත.
Read More »
කොරෝනා ආසාදනය වන සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් දින 90 ක් තුළ මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බව නවතම අධ්‍යනයක් හෙළි වී තිබේ.
Read More »
බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රිමාන්ඩ් සැකකරුවන් 23කට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන ඇත. PCR පරීක්ෂණ වාර්තා මගින් ඒබව තහවුරු වී ඇති බව එම බන්ධනාගාරයේ ඉහළ නිල
Read More »
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද (11) වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 31 දෙනකු වාර්තා වී ඇත.
Read More »