නවතම ප්‍රවෘත්ති

රත්නපුර 100කට කොවිඩ්

රත්නපුර දිස්ත‍්‍රික්කය තුල ඊයේ(08) වනවිට කෝවිඩ් 19 ආසාදිතයන් 100ක් වාර්තා වි ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.
Read More »

කඨීන පිංකම් සිදුකිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

ඉදිරි සති කිහිපය තුල බෞද්ධ විහාරස්ථාන වල කඨීන පින්කම් සිදුකිරීම සම්භන්ධයෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
Read More »

උප පොලිස් පරීක්ෂකවරයෙක්ට කොවිඩ්

මහනුවර පොලිස් කොට්ඨාසය පූජාපිටිය පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »

කොවිඩ් ආසාදිතයෙක් දන්ත සායනයට ඇවිත්

කොවිඩ්-19 ආසාදිතයෙකු පැමිණි බවට තහවුරු වීමත් සමග කටුගස්තොට තිත්තපජ්ජල ග්‍රාමීය රෝහලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකු හා හෙද කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකර තිබේ
Read More »

රැපිඩ් ටෙස්ට් කට්ටල ලක්ෂයක පරිත්‍යාගයක්

කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි "ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල" ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කර ඇත.
Read More »

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹින්

ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 510 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි.
Read More »