නවතම ප්‍රවෘත්ති

බස්නාහිර සහ තවත් ප්‍රදේශ කිහිපයක ඇඳිරිය ඉවතට

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට අනිවාර්යයෙන්ම ඉවත්කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
Read More »

ගුවන් හමුදාපති වැලිකතරේ සිංහයා පිට නැගී කොටි දඩයමේ ගියහැටි

යුද්ධය පැවැති කාලයේ අපට පත්තරවල ටීවිවලින් නිතර දකින්නට ලැබුණේ ගොඩබිමෙන් ගමන් කරන සේනාංකවලට අණ දෙන හමුදා නිලධාරින්ය.
Read More »