හෙට සිට බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය ඉවත්කලද රජය ආයතන වල කාර්යමණ්ඩල කැඳවිය යුතු ආකාරය දැනුම්දී තිබේ.
Read More »
අතුරුගිරිය රෝහලේ පැය කිහිපයක් ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වීමත් සමග අද (8) සිට තාවකාලිකව නැවතා දැමුබව වාර්තා වනවා.
Read More »
හුදකලා ප්‍රදේශ හරහා ධාවනය වන දුම්රියයන් අදාළ පොලිස් බලප්‍රදේශයන්හී දී නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කරනවා.
Read More »
ලංකාවෙන් හඳුනා ගන්නා රෝගීන් වැඩි පිරිසකට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරණ බව සහ ඔවුන්ගෙන් නොදැනුවත්වම තවත් අයකුට රෝගය සම්ප්‍රේෂණය කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය
Read More »
ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර ඇත.
Read More »
මැදපෙරදිග රටවල් 3ක ලාංකිකයන් 71දෙනෙකු යලි දිවයිනට පැමිණ තිබේ.
Read More »
එලි දැක්වීමට නියමිත කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු සංශෝධනයක් සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
Read More »
අවුරුදු 25ක් ඇමරිකාවේ ජීවත් වෙන්නේ. ශ්‍රී ලංකාවේ හැදී වැඩී කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්.
Read More »
මුව ආවරණ නොමැතිව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ව්‍යපාරිකයා දින 14ක් නිරෝධායනයට ලක්කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
Read More »
නිරෝධායන ඇඳිරි නීතිය හෙට දිනයේ (09) ඉවත්කිරීමෙන් අනතුරුව ප්‍රවාහන සේවා සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
Read More »
හෙට දින ඇඳිරී නීතිය ඉවත් කිරීමෙන් පසු පහත දැක්වෙන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරේ.
Read More »