සේවිකාවකට කොවිඩ් ආසාදිත වීම නිසා පසුගිය 31වනදා වසාදමන ලද හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අශ්‍රිතයන් 450ක ගේ PCR පරක්ෂණ සිදුකර ඇත. ඉන් සේවකයන් 250දෙනෙකුගේ ප්‍රථිපල
Read More »
ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ වෙසෙන පුද්ගලයින් 16 දෙනෙකුට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වී ඇත.
Read More »
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 409 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබේ.
Read More »
මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ නිසි දුරස්ථ බව තබා නොගැනීම යන කරණා සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙක් පොලිස් අත්අඩංගුවට
Read More »
ගාල්ල මාගාල්ල පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් හතර දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
Read More »
ශ්‍රී ලංකාව තුළ සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කර ඇත.
Read More »
දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ රජයේ හා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල සහයෝගය ඇතිව පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට කැබිනට්
Read More »
ඇඳිරි නීතිය අවසන් කළ පමණින් සංචරණ සීමාවන්ට සහනයක් ලැබී ඇතැයි අදහස් නොකළ
Read More »
සුවසැරිය ගිලන් රථවල ඇති වෙන්ටිලේටර් යන්ත්‍ර (කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර) ගලවා රෝහල්වලට ලබාදීමට රජය සූදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන චෝදනා කරයි
Read More »
ජයවර්ධනපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා සුව වූ හෘද රෝගියෙකු විසින් පරිත්‍යාග කළ පීසීආර් යන්ත්‍රය
Read More »