කොවිඩ් ආසදිතයෙක් පැමිණි බවට ලද තොරතුරක් මත ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා ඇත.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 332දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
Read More »
3වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම්
Read More »
මෙතක් ලංකවේ ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා නොවූ එකම දිස්ත්‍රික්කය වශයෙන් පැවති කිලිනොච්චිය
Read More »
දිනකට බොරතෙල් බැරල් ලක්ෂයක නව පිරිපහදුවක් සපුගස්කන්ද පිරිපහදුවේ ස්ථාපනය කිරීමට අදාලව නව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read More »
ලංකාව කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව අද (3) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබේ
Read More »
ත්‍රිකුණාමලය මහාමායා පුර මතොක් ප්‍රදේශයේ වයස අවුරුදු 67ක මත්ස්‍ය වෙළඳාමේ යෙදෙන හදිස්සියේ මියගොස් ඇත.
Read More »
යටියන්තොට ඉංගිරියාවත්ත ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
ඊයේ (02) දිනයේ නව ආසාදිතයින් 275දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙස ඇයට පහර දුන්
Read More »