පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව සොයාගෙන ඇත.
Read More »
පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු වාර්තා වී ඇත.
Read More »
ක්ෂේත්රයට ගොස් පරීක්ෂණ කළ හැකි ජංගම රසායනාගාර සේවාවක් කඩිනමින් ආරම්භ කරන්නැයි රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
Read More »
මේ දිනවල නොමිලේ දත්ත ලබා දෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය හරහා අනිෂ්ට මෘදුකාංග දුරකතනවල ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව
Read More »
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මෙරට රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන බව වාර්තාවේ.
Read More »
තවත් කොරෝනා අසාදිතයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ.
Read More »
කොවිඩ් ආසාදනය වී ඇති අම්පේගම ඌරමලහේන පදිංචි පුද්ගලයා කොළඹ සිට ඇල්පිටිය දක්වා පැමිණි බස් රථයේ කොන්දෝස්තරවරයාට ලබාදී ඇත්තේ ව්‍යාජ දුරකථන අංකයක් සහ ව්‍යාජ නමක් බවට අනාවරණය
Read More »
ශ්‍රී ලංකාවට මේ දිනවල යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල් කිහිපයකින්ම ලැබී ඇති විසිතුරු මසුන් ඇනවුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත්,
Read More »
දේශීය නිෂ්පාදනයක් ලෙස ජාතික ධජය නිර්මාණය කිරීමේදී යම් අඩුපාඩුවක් වූයේ නම් එම වගකීම රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමන් භාර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන
Read More »
බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.
Read More »
ප්‍රභල දේශපාලනඥයකුගේ සහයෝගය මත කිරිඇල්ල, හැරනියාවක හන්දිය ප්‍රදේශයෙන් ගලායන කළු ගඟේ ‘‘නිධානය’’ නමැති ස්ථානයේ අනවසර මැණික් ගැරීමේ කටයුතු සිදුවන බව පරිසරවේදීහු සඳහන් කරති.
Read More »