ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන 80 ක් වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read More »
බස්නාහිර පළාතට පසුගිය බ්‍රහස්පතින්දා (29) මධ්‍යම රාත්‍රියේ සිට හෙට දිනය (02) දක්වා ඇඳිරි නීතිය පැනවීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ කටුනායක - කොළඹ, කෙරවලපිටිය
Read More »
කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුට සහ හෙදියකට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත. මෙම වෛද්‍යවරු දෙදෙනා සහ හෙදිය ළමා වාට්ටුවේ සේවය කරන අයයි.
Read More »
සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීම හේතුවෙන්, සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් ලෙස මෙලස දක්වා ඇත.
Read More »
පවත්නා කොවිඩ් අවදානම හමුවේ දිවයින පුරා ICU ඇඳන් 143ක ප්‍රමාණයක් වෙන්කර ඇතැයි වාර්තාවේ. මේ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා
Read More »
දැඩි කතා බහට ලක්වූ නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කොට ඇති PCR යන්ත්‍රයේ ඇතිව තිබු තාක්ෂණික දෝෂය පැය 10කට
Read More »
බොරැල්ල පොලිසියේ සේවය කරන සැරයන් වරයෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව පොලිස් සැරයන් වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන පොලිස් ඒකකයද වසා දමා තිබේ.
Read More »
සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යම් රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ
Read More »
මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,500 ඉක්මවා ගොස් ඇත.
Read More »
කොවිඩ්-19 වසංගතය හමුවේ රටට හා රටවැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම
Read More »
හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකට
Read More »