ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින පිරිසක් තමන්ට විදින්නට සිදු වී ඇති ගැහැට පිළිබඳ ප්‍රසිද්දියේ කියන වීඩියෝවක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
Read More »
බස්නාහිර පළාත තුළ තවත් පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 140දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ලංකාවේ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කම්හල් වලින් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read More »
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර චීනයට චෝදනා කිරීමත් සමග අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකා රජයේ බැඳුම්කර වටිනාකම විශාල වශයෙන් පහත වැටී ඇත.
Read More »
කොවිඩ් වසංගතය පැතිරීම නිසා කොළඹ ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට සේවා මුර දෙකක් සඳහා දිනකට සිව් වතාවක් ප්‍රවාහන පහසුකම් ලබා දීමට පාලනාධිකාරිය එකඟත්වය පළ කළද
Read More »
කොරෝනා රෝගීන් 102 ක් රැඳී සිටින ත්‍රිකුණාමලේ එවලන් පත්තු රෝහලේ ප්‍රමාණවත් වැසිකිළි කැසිකිලි පහසුකම් නොමැති බවත් ඔවුන්ට නිසි කෑමක් බීමක් නොලැබෙන බවත් අපි ඊයේ ( 29) වාර්තා
Read More »
රාජපක්ෂවරුන්ට එරෙහිව සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැඩි බලපෑම් එල්ල කළ යහපාලන රජයේ දේශපාලන
Read More »
දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකම අද (30) උදෑසන වන විට කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.
Read More »
දශක හතරකට අධික කාලයක් නාවික හමුදාව වෙනුවෙන් සේවය කළ ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින්වූ නෞකා ද්විත්වය මුහුදුබත් කිරීම 2020 ඔක්තෝබර් 22 සහ 26 දින
Read More »