වකුගඩු රෝගයෙන් පෙළෙන තම පියා බැලීමට මහියංගණය මූලික රෝහලට කොවිඩ් රෝගියෙකු වන පොලිස් නිලධාරියෙක් පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.
Read More »
පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ රාජකාරි වලට අනියුක්ත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
ආරක්ෂක අංශ සිදුකළ දැනුම්දීම නිතකා ඊයේ දිනය තුළ බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලට ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
Read More »
රත්නපුර මහ රෝහලේ දරු ප්‍රසුතිය සිදුකළ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read More »
බරපතළ වසංගත තත්ත්වයක් තිබියදීත් 2021 වර්ෂයේ සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන 20 කින් කපා හැර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවැසීය. ලේකම්වර
Read More »
රටේ ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක් ඉදිරියේ සිදුවේවි. අපනයන ආදායම, සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම මෙන්ම කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා වැය වන අතිවිශාල මුදල් සම්භාරය
Read More »
ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයා ගැනීම සඳහා
Read More »
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නියාමකවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (29 වැනිදා) තහවුරු වී ඇත.
Read More »
කොළඹ මහ නගර සභාව යටතේ පවතින වෛද්‍ය සායන සහ ප්‍රජා මධ්‍යස්ථාන ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බලාපොරොත්තු වන බව
Read More »
කහතුඩුව කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read More »
මාරවිල මූලික රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියගොස් ඇත.
Read More »