ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ මල්ල මාස ගණනාවක සිට ලබා දී නොමැති බව කිරි දෙන මව්වරුන් හා ගැබිණි මව්වරුන් පවසනවා.
Read More »
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලියේදී (03) ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු සුපිරි ඉනිමක් ගොඩනැගීමට සමත්ව තීබෙනවා.
Read More »
ආයුර්වේද ඖෂධ භාවිතා කිරීමේ දී පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය යහපත් වන බවට සමීක්ෂණයකින් තහවුරු වී තබෙනවා.
Read More »
ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අඩු ආදායම්ලාභී සිසුන් එක් ලක්ෂ තිස්දහසකගේ ශිෂ්‍යාධාර දීමනාව ගෙවීම මාස හයකින් ප්‍රමාද වී තිබෙනවා.
Read More »
සාරිය හෝ ඔසරිය වෙනුවට ගුරුවරුන්ට වෙනත් පහසු ඇඳුමක් හඳුන්වා දෙන ලෙසට කර තිබෙන ඉල්ලීමට මහා සංඝරත්නයේ මෙන්ම ආදි ශිෂ්‍ය සංගම්වලද දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.
Read More »
මෙරට පවතින ආර්ථික අර්බුධය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පවසනවා.
Read More »
තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී ඉකුත් මස 27 වනදා වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කල හර්ෂ් හංසක දේශාන් සිසුවාට මෙතෙක් සිහිය ලැබී නැතැයි ඔහුගේ මව ප්‍රකාශ කර තිබෙනවා.
Read More »
1839 අවුරුද්දෙ, ඒ කියන්නේ හරියටම අවුරුදු 183කට කලින් ස්කොට්ලන්තය, තරුණියන් පිරිසක් යොදාගෙන හරි අපූරු තරඟයක් සංවිධානය කළා. ඒ තරඟයේ එකම අරමුණ වුණේ රටේ ලස්සනම තරුණිය තෝරන එක. එහෙම තෝරලා ඇයට ‘Queen of Beauty’ කියන සම්මානය ලබාදෙන්නයි ඔවුන් තීරණය කරලා තිබුණේ.
Read More »
පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන්ට ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවුණා.
Read More »
විෂ දුමාරයක් ආඝ්‍රාණය වීමෙන් පානදුර නගරයේ ජනප්‍රිය පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලාංකික ටේබල් ටෙනිස් ශුරියක් වන සනායා බුද්ධදාස ලබන දෙසැම්බර් 4 වනදා සිට 11 වනදා දක්වා ටියුනිසියාවේ ටියුනිස්නුවර පැවැත්වෙන ටේබල් ටෙනිස් යොවුන් ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ වැදීමට නියමිතයි.
Read More »