මෙරරට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා පිළිබඳව කළ ප්‍රකාශයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත්කර ඇත.
Read More »
මහජනතාව කොවිඩ් සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරන්නේ නම් වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
Read More »
කොළඹ වරායේ ඉංජිනේරු අංශයේ බොයිලේරු කොටසේ සේවය කරන දෙදෙනෙක් සහ බණ්ඩාරනායක තටාක
Read More »
ලංකාවේ වෙනත් ප්‍රදේශ වල ජනතාවට කොවිඩ් අවදානමක් ඇතිවිය හැකි බැවින් බස්නාහිර පළාතේ
Read More »
කොළඹ වංචා විමර්ශන ඒකකයේ සැරයන්වරයෙකුට හා ඔහුගේ බිරියට කොරෝනා වෛරසය ආසාධනය වී ඇත.
Read More »
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය හෙට (29) සිට සීමා කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read More »
මෙරට මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ නිදහස ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරයට
Read More »
“සුදර්ශන පැනිය“ නම් ආයුර්වේද ඖෂධයක් කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදා ගැනීමට රජය තීන්දුකර ඇත.
Read More »
කොවිඩ්19 වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ තවත් 32 දෙදෙනෙකු
Read More »
මුලතිව් වනාන්තරේ සිදු කළ මහා පරිමාණ වන විනාශයක් වාර්තා කිරීමට ගෙස් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකු රදාවා තබාගෙන අමානුෂික
Read More »
මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත් කර ඇති බව වාර්තා වේ.
Read More »