යාපනයේ ගම්මානයන් දෙකකට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පනවා තිබේ.
Read More »
කොවිඩ් වසංගතය නිසා රෝහල් කෙතරම් දරුණු අර්බුදයකට ලක්ව ඇත්ද කියතොත් කොරෝනා වයිරසය ආසාදනය වී සිටින වෛද්‍යවරුන්ට පවා එක දිගටම සේවය කිරීමට සිදුව ඇති බව සඳහන් වේ.
Read More »
එකම පවුලේ සහෝදරයින් අතර ඇතිවූ ගැටුමකදී මල්ලී විසින් තම අයියාට පිහියෙන් ඇන අනතුරුව ඔහු අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියකට පැන දිවි නසාගෙන ඇති පුවතක්
Read More »
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වන විට ආරම්භවී තිබේ.
Read More »
මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
Read More »
පසුගිය දිනවල ඇමරිකාවට එරෙහිව වහසි බස් දෙඩූ ආණ්ඩුවේ දේශපාලකයන් සැඟව සිටින තැන්වලින් සොයා දුන්නොත් වටිනා ත්‍යාග පිරිනමන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන්
Read More »
නාවික හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Read More »
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝගේ අභිරහස් ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බව ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ ඇතුළු මහාසංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් පවසති.
Read More »
කොවිඩ් ප්‍රතිකාර කරන රෝහල්වල හෙද හෙදියන්ගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත පැහැදිලි විසඳුමක්
Read More »
බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තිය නිරීක්ෂණය සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩබ්ලිව්.පී.කොවිඩ් (wp covid) නමින් අන්තර්ජාල යෙදවුමක් නිර්මාණය කර තිබේ.
Read More »
කොරෝනා ආසාදිතයකුගේ සහභාගිත්වයෙන් විවාහ මංගල උත්සවයක් පැවැත් වූ දැල්තර පැරඩයිස් නමැති හෝටලයට මුද්‍රා තබා ඇත.
Read More »