නවතම ප්‍රවෘත්ති

මෙරට PCR පරීක්ෂණ 450000 ඉක්මවයි

ශ්‍රී ලංකාව තුළ ඊයේ (25දා) දිනය වන විට පී.සී.ආර්. පරීක්ෂණ 450836ක් සිදුකර අවසන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read More »

පිසූ මාළුවලින් කො​රෝනා බෝ වෙන්නේ නෑ

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වයිරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් පවසයි.
Read More »

කැලණි ගඟ දෙපස කම්හල් 3000කට නඩු

කැලණි ගඟ දෙපස කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා පරිසර වාර්තා නොමැතිව ඉදි කර ඇති කර්මාන්ත ශාලා 3000කට නඩු පැවරීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වෙයි.
Read More »