නවතම ප්‍රවෘත්ති

කුරුණෑගල තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ උපස්ථායිකාවකට කොරෝනා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
Read More »

20 ගේන්නේ ව්‍යවස්ථාව හැමදාම තියාගන්න නොවන බව අගමැති කියයි

20 වන සංශෝධනය ගෙන එන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19වැනි සංශෝධනය ඉවත් කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද(21) පාර්ලිමේන්තුවේදි පැවසීය.

Read More »