නවතම ප්‍රවෘත්ති

හුදෙකලා ප්‍රදේශවල විදුලිබිලට සහන දෙන්නේ නෑ

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් හු​ෙදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසයි.
Read More »