කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝදායනයට ලක්කර ඇත.
Read More »
ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ස්මාර්ට් ඔරලෝසුවක් පැලඳ ඊයේ (13 වැනිදා) උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයකු ගම්පහ බණ්ඩාරනායක විදුහල් විභාග මධ්‍යස්ථානයේ දී විභාග නිරීක්ෂකයන්ට හසු වී තිබේ.
Read More »
දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් එකතු කළ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල 3000ක් පමණ පරීක්ෂණවලට ලක් නොකර රසායනාගාරවල තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.
Read More »
දිවුලපිටිය ඥානෝදය විදුහලේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු ඇතුළු අට දෙනකු කොවිඩ් වයිරසය ආසාදිත වූවන් බව ඊයේ (13 වැනිදා) වන විට තහවුරු කරගෙන තිබිණි
Read More »
කොවිඩ් වෛරසය අසාදිත 145දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වනවා.
Read More »
බිම්සානි ජාසිංආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස පත්කර තිබේ.
Read More »
වත්මන් ජිවන වියදම සහ කොවිඩ් වෛරසය ආශ්රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් ආනයනික
Read More »
මේ වන විට කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ සමස්ථ
Read More »
මාලදිවයිනේ සිට පසුගිය ජූලි මාසයේදී මෙරටට පැමිණ දින 14 ක නිරෝධායනය කාලය සම්පූර්ණ කළ කහවත්ත
Read More »
මෝටර් රථයක සඟවා රුපියල් ලක්ෂ පහමාරක් පමණ වටිනා හෙරොයින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු
Read More »