කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 49දෙනෙකු හදුනාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
Read More »
පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන සහිතව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් පාකිස්තානයේ ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More »
2021 වර්ෂය වන විට මෙරටේ කහ අවශ්‍යතාවය නිෂ්පාදනය කර ගැනීමට හැකි බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත
Read More »
රත්මලානේ පිහිටි ලංකා බැංකු ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More »
බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයින් හත්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය
Read More »
සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින පිරිස් ඒ සඳහා යොමුකීරීම වෙනුවෙන් ජන මතයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය
Read More »
කොළඹ නගරයේ සහ අනෙකුත් තෝරාගත් නගරවල බහු මහල් රථ ගාල් ඉදිකිරීම සමග මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
Read More »
මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ සේවකයන්ට කොවිඩ් 19 වයිරසය පැමිණි ආකාරය සෙවීමට
Read More »
කොවිඩ්-19 වැළඳීමෙන් මිය ගිය ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනැමීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පියවර ගෙන තිබේ.
Read More »
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ එම විශ්වවිද්‍යාලය මගින්ම කිරීමට පරිපාලන අංශ ඊයේ (12 වැනිදා) තීරණය කළේය.
Read More »
පූගොඩ පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු හදිසියේම අසනීපවී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
Read More »