නවතම ප්‍රවෘත්ති

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

බංග්ලාදේශය තුළ එක දිගටම සිදු වූ ස්ත්‍රී දූෂණ කිහිපයකින් පසු පැන නැගුණු ජනතා විරෝධය හේතුවෙන් ස්ත්‍රී දූෂණ සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරට රජය සූදානම් වෙයි.
Read More »

බොරැල්ලේ කඩ 6ක් වසයි

කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළඳසැල් 06ක් තාවකාලිකව වසා දමා තිබේ.
Read More »

කුලී රථ රියදුරන්ට දැනුම්දීමක්

සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසිය, ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
Read More »