නවතම ප්‍රවෘත්ති

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙදසැල් වසා දැමීමට තීරණය කරයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ස්ථාන සහ ඖෂධ සැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
Read More »

බ්‍රැන්ඩික්ස් සේවකයන් සමඟ කතරගම ගිය අයෙක්ට කොවිඩ්

ගම්පොළ, කුරුඳුවත්ත, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබේ. ඒ ඔහු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
Read More »