නවතම ප්‍රවෘත්ති

හෙදියන් දෙදෙනෙකුට කොරෝනා

හොරණ මූලික රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන තිබේ.
Read More »